පරිගණක ‍‍තාක්ෂණික ‍‍‍‍‍තොරතුරු, පරිගණක රහස්, ජංගම දුරකථන තොරතුරු, ජංගම දුරකථන රහස්, අලුත් මෘදුකාංග ඇතුලු තවත් අලුත් ‍‍‍‍‍‍‍‍බොහෝදේ මෙම නව බ්ලෝග් අඩවිය තුලින් ඉදිරියේදී ගෙන ඒමට සුදානම් කර ඇත.

ඔබට‍ දැන ගැනීමට අවශ්‍ය ‍තොරතුරු තාක්ෂණික ප්‍රශ්න යන hasiboy8@yahoo.com විද්‍යුත් ලිපිනයට එවන්න. ඉක්මනින්ම මෙම බිලොග් අඩවිය තුලින් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු අප‍ ඔබ වෙතට රැගෙන එනු ඇත.



4 comments:

FineHeart said...

Janitha Good Luck
From Java Soft Creations Company

April 10, 2009 at 9:37 AM  
Anonymous said...

ඇත්තටම අපි ගොඩක් සතුටු වෙනවා මේ ආකාරයේ නැවුම් දෙයක් ඉදිරිපත් කිරීම ගැන.අපි මුලු හදවතින්ම සුභ පතනවා.ඒ වාගේම මෙම මහගු කර්තව්‍යට අපේ නොමද සහයෝගය නොමසුරුව ඔබට ලබා දීමට අපි සැදී පැහැදී සිටිමු.හොදට දිගටම පවත්වාගෙන යනන් ශක්තිය ධිර්යය පතන්නෙමු.

අපි.......

April 11, 2009 at 2:25 AM  
Anonymous said...

පරිගණක ‍‍තාක්ෂණික ‍‍‍‍‍තොරතුරු, පරිගණක රහස්, ජංගම දුරකථන තොරතුරු, ජංගම දුරකථන රහස්, අලුත් මෘදුකාංග ඇතුලු තවත් අලුත් ‍‍‍‍‍‍‍‍බොහෝදේ මෙම නව බ්ලෝග් අඩවිය තුලින් ඉදිරියේදී ගෙන ඒමට සුදානම් කර ඇත.

hodai hadai.. ;)

April 11, 2009 at 12:29 PM  
Pasindu said...

ELa ban ela mama bookmark ekak dagannam

April 20, 2009 at 9:55 AM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.