ඇයි XP වලට බැරිද???


ඉතිං කෂ්ටිය කොහොමද???
අද මම දෙන්න යන්නේ XP පාවිච්චිකරන අයට පුංචිම පුංචි ගැජට් එකක්.නම තමයි "Visual Task Tips".හෆෝයි බයවුණාද නමට?නම ලොකු වුනාට මෙයා පොඩිම පොඩ්ඩෙක්.

මේ ගැන Vista හා W7 භාවිතාකරන අයනම් දන්නවා.මොකද මේ පහසුකම Vista හා W7 වල අන්තර්ගත වෙලාම තියෙනවා.මේමගින් අපේ පරිගණකයේ Task Bar එක මත විවෘතව ඇති Programmes මතට mouse cursor එක ගෙනගිය විට එහි කුඩා thumbnail preview එකක් බලාගන්න පුළුවන්.පොඩි වුනත් නරක නෑ නේද?



මේ විදිහට තමයි වැඩ කරන්නේ....


ඉතිං මේක කෂ්ටියගේ එදිනෙදා පරිගණකයේ වැඩ කටයුතු වලදි පහසුවක් වෙවි කියල හිතෙනවා‍.හොදද නරකද කියලා කියන්න අමතක කරන්නෙපා....


බාගන්න මෙතන කොටන්න.

6 comments:

ඔන්න මම බා ගත්තා.නියමයි මචං......

July 23, 2009 at 11:51 AM  
ranjula said...

i downldd it...great wrk..
u r alwys teachng us useful things na..
keep it up...

July 23, 2009 at 1:04 PM  
Anonymous said...

ස්තුතියි

July 23, 2009 at 5:02 PM  
සරා said...

linux (KDE) වලත් ඔය පහසුකම තියනවා.

July 23, 2009 at 5:56 PM  

බොහොම ස්තූතියි ඔබට මෙවැනි දේ ගැන අපව දැනුවත් කිරීම පිළිබඳව. පොඩි ‍File එකක් වුනාට වැඩේ සෑහෙන වැදගත්

July 23, 2009 at 7:51 PM  
Kanishka said...

හික් හික්... අපි නම් ඉතින් විස්ටනේ... :P
නමුත් ඇප්ලිකේෂන් එක එල :D

July 23, 2009 at 9:14 PM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.