ආ...කෂ්ටිය හොදින්ද?
VB Script වැඩේ මා‍රෙට නැගලගියා නේද?තව ගොඩක් තියෙනවා.ඒවත් ඉදිරියේදි ඉදිරිපත් කරන්නම්.ඔක්කොම එකටම දාපුවහම අගයකුත් නෑනේ නේද?




මේ මොකක්ද බොලේ මේ..??
අහ්...කියන්න අමතක වුනානේ.ඕක ගේම් එකක්.නම දැම්මෙ "ටක් ටික් ටුක්" කියලා.ඕක මගේම වැඩක්.මේක Flash මෘදුකාංගයෙන් හදපු පුංචිම පුංචි ගේම් එකක්.අපේ කෂ්ටියට අර පොඩි කාලේ කරපු "ටක් ටික් ටුක්" සෙල්ලම එහෙම මතක ඇතිනොවෑ.ඕව අමතක කරන්නත් හොදනෑනේ.අන්න ඒක තමයි ඔය හදලා තියෙන්නේ.
හරි හරි වැඩි කතා මොකටද?
ඔන්න බාගෙන සෙල්ලම් කරල බලන්නකෝ.

<< "ටක් ටික් ටුක්" බාගන්න මෙතන කොටන්න >>

අනේ පොඩි පොඩි අඩු පාඩු තියෙන්න පුළුවන්.වැඩිය ඒගැන හිතන්නෙපා.එහෙම කීවට ගේම් එක වැඩ.හැබැයි ඔන්න හොද නරක කියන්න අමතක කරන්නෙපා හොදේ...
ආයේ මොකටද ඉතිං ඔන්න ගේම් එකේ Screen Shots ටිකකුත් දැම්මා.




Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.