කෂ්ටියට ලගදි මුකුත් තෑග්ගක් එහෙම නොදුන්න නිසා තරහ වෙලාද මන්ද?ආ කමක් නෑ මේ තෑග්ග අරන් බලන්නකෝ හොදද නරකද කියලා...
මේකත් VB Script තෑග්ගක් තමයි. හෆොයි මුණේ හිනාව.බලන්න අසාවේ බෑ.හා හා කමක් නෑ.මේකේ කෝඩ් එක ටිකක් දිගයි.දිග වගේම තමා වැඩෙත්.කරලම බලන්න ඕනී.හැබැයි සංස්කරණය නොකරම වැඩේ බැලුවනම් තමයි හොද.බය වෙන්න එපා ඔයාලගේ කෙම්පුටර් වලට හානියක් වෙන්නෑ කියල වෙනදා වගේම පොරොන්දු වෙනවා.එහෙම දේවල් අපි කවදාවත් ඔයාලට දෙන්නෑනේ.
වෙනදා වගේම ඔය vb script එක Notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට ".vbs" කියල දෙන්නකෝ.දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක Run කරල බලන්නකෝ.
අනේ ඔන්න හොදද නරකද කියලා කියන්න අමතක කරන්නේපා.
ඔන්න එහෙනම් කෝඩ් එක....
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hi I'm HASITHA HEMARATHNE...Here to take control of your computer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Now I'm Downloading virus . . . 20% . . . 40% . . . 60% . . . 80% . . . 100% virus downloaded")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hmmmmm watch as I open your CD drive")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
Set colCDROMs = oWMP.CdromCollection
If colCDROMs.Count >= 1 then
For I = 0 to colCDROMs.Count - 1
ColCDROMs.Item(I).Eject
Next ' cdrom
End If
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Buwahaaaa I now open internet explorer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
Set WshShell = WScript.CreateObject("WScript.Shell")
WshShell.Run "iexplore http://www.hasithalk.blogspot.com", 9
WScript.Sleep 10000 ' Give ie some time to load
'Close the browser
WshShell.SendKeys "%F"
WshShell.SendKeys "C"
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hoh hoh hooooh now I will RESTART your computer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Do
Wscript.Sleep 100
WshShell.SendKeys "%{F4}"
Wscript.Sleep 100
Wshshell.Sendkeys "are"
Loop
කොහොමද හොදද???
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!
අපි වෙනුවෙන් අපි....
බ්ලොග් අතීතය....
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......

හ්ම්.... ඇත්තටම කියන්න සතුටුයි...අද, ඒකිව්වේ 28/05/2009 දින වෙනකොට මගේ මේ "ඉ-නැණ පියස", නම් වු සිංහල බ්ලොග් අඩවියට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව 1000 ඉක්මවා ගිහින්."ඉ-නැණ පියස" පටන්ගෙන දින 54 ක් (05/04/2009 දින සිට) වැනි සුළු කාලයක් තුල මෙපමණ නරඹන්න් සංඛ්‍යාවක් පැමිණිම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.පුංචි අහිංසක ආඩම්බරේකුත් හිතයට නැතුවාම නොවෙයි ඉතිං.මට අද මේ විදිහට සතුටු වෙන්න පුළුවන් වෙන කවුරුවත් නිසා නොවෙයි ඔබ හන්දමයි.සත්තකින්ම ඒ සහෘද ඔබ නිසාමයි.මම ඔබ සැමට මාගේ හිසනවා හදවතින්ම ප්‍රණාමය පුදකරමි.
ඒ වගේව මට සෑම අතින්ම උදවු උපකාර කරමින් සෙවනැල්ලක් සේ මගේ ලගින් ඉන්න මගේ අම්මටත් තාත්තටත්, වෙනදා වගේම අඩුපාඩු කියමින් හරිදේ කියාදෙන මගේ සහෝදර සංකල්ප අයියාටත්, comments හා e-mails මගින් මට දිරිදෙන සහෘද ඔබ සැමටත් මගේ හදපිරි ප්‍රණාමය පුදකිරීමට පසුබට නොවෙමි.
සහෘද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඇති දෑ බොහෝය.මා හට හැකි උපරිමයෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.ඉතිං වෙනදා මෙන්ම මාගේ ගුණ දොස් පෙන්වා දෙමින් රැදී සිටින්න මා සමගින්....
නැවතත් සහෘද ඔබ සැමට ස්තූතියි....!!! නැවත එන්න...!!!

මේ ඔය කෂ්ටියටත් නිතරම තමන්ගේ User Account එකේ password අමතක වෙනවද?
මේ මගේ යාළු බුවෙක් ඉන්නවා.ඒකට හැමදාම User Account එකේ password අමතක වෙනව.දහ පාරක් විතර ට්‍රයි කරල තමයි ඒකගේ account එකට රිංගන්නේ.
ඔය කෂ්ටියටත් ඔය ලෙඩේ තියෙනවනම් පොඩි බේතක් කියාදෙන්නම්.හෆෝයි මුණු ඇඹුල් කරගත්ත නේද කෂ්ටියම ඒපාර.නෑ නෑ මේක බේතක් කිව්වට තිත්ත නෑ.අනිත් එක බොන බේතක් නෙමෙයි.මේක ඇත්තටම පුංචිම පුංචි Windows Trick එකක්.මේකට අමතර Software එකක් ඕනි නෑ.කෙළින්ම කියනවනම් මේකෙදි කරන්නේ ඔබේ User Account එකේ password එක Backup file එකක් විදිහට, ඔබේ Removable Disk එකට ගෙන ඔබට User Account එකේ password අමතකවු විටෙක එම Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කිරීමයි.
කතා මෙකටද තව වැඩේට බහිමුකෝ.ඔන්න ඔයාලගේ පහසුව වෙනුවෙන් සිදුකරන පියවරයන්ට අදාලව ඊට පහතින් Print Screens ඉදිරිපත්කරල තියෙනවා.
ඉස්සෙල්ලම ඔබේ පරිගණකයේ "User Accounts" වෙත යන්න.
(Start-->Control Panel-->User Accounts)
දැන් විවෘත වු කවුළුවේහි ඔබේ account එක තුලට යන්න. එවිට විවෘත වන කවුළුවෙහි වම් පස "Related Tasks" යන්නෙහි "Prevent a forgotten password" යන්න තෝරන්න.
දැන් විවෘත වන කුඩා කවුළුවෙන් Next යන්න.
දැන් ඔබේ User Account එකේ password එක Backup කරන්න ඕනි Removable Disk එක තෝරාදෙන්න.
දැන් Next ගියවිට ලැබෙන කවුළුවෙහි ඔබේ User Account එකේ password එක දෙන්න.
දැන් Next ගියවිට පහත රූපයේ ආකාරයෙන් ඔබේ පරිගණකය මගින් ඔබ තෝරාදුන් Removable Disk තුළ User Account එකේ password එක Backup කරගනු ලැබේ. 
හම් දැන් සේරම හරි.
ඔබේ User Account password එක අමතක අවස්ථාවක පහත රූපයේ ඇතිපරිදි "use your password reset disk" යන්න තෝරා, ඔබ Removable Disk එකට save කරගත් Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කලහැකිය.
ඔය පහළ තියෙන්නේ සැදෙන Backup file එක.
හැබැයි ඉතිං ඔය හදපු Backup file එක වෙනකෙනෙක්ගෙන් ආරක්ෂාකිරීම, Delete නොකර තියාගැනීම ඔයාලට අයිති වැඩක් ඔන්න.
ආ...කෂ්ටිය හොදින්ද?
VB Script වැඩේ මාරෙට නැගලගියා නේද?තව ගොඩක් තියෙනවා.ඒවත් ඉදිරියේදි ඉදිරිපත් කරන්නම්.ඔක්කොම එකටම දාපුවහම අගයකුත් නෑනේ නේද?
මේ මොකක්ද බොලේ මේ..??
අහ්...කියන්න අමතක වුනානේ.ඕක ගේම් එකක්.නම දැම්මෙ "ටක් ටික් ටුක්" කියලා.ඕක මගේම වැඩක්.මේක Flash මෘදුකාංගයෙන් හදපු පුංචිම පුංචි ගේම් එකක්.අපේ කෂ්ටියට අර පොඩි කාලේ කරපු "ටක් ටික් ටුක්" සෙල්ලම එහෙම මතක ඇතිනොවෑ.ඕව අමතක කරන්නත් හොදනෑනේ.අන්න ඒක තමයි ඔය හදලා තියෙන්නේ.
හරි හරි වැඩි කතා මොකටද?
ඔන්න බාගෙන සෙල්ලම් කරල බලන්නකෝ.
<< "ටක් ටික් ටුක්" බාගන්න මෙතන කොටන්න >>
අනේ පොඩි පොඩි අඩු පාඩු තියෙන්න පුළුවන්.වැඩිය ඒගැන හිතන්නෙපා.එහෙම කීවට ගේම් එක වැඩ.හැබැයි ඔන්න හොද නරක කියන්න අමතක කරන්නෙපා හොදේ...
ආයේ මොකටද ඉතිං ඔන්න ගේම් එකේ Screen Shots ටිකකුත් දැම්මා.

හ්ම්....කෂ්ටියට VB Script වැඩේ නැගල ගිහින් තියෙනව වගේ.ඔන්න එහෙනම් තව එකක්.කට වැඩි බක පණ්ඩිත යාළුවෙක්ට Virus එකක් වගේ යවලා පොඩ්ඩක් Heart Beat එක වැඩිකරන්න කියාපු දේ.
ඉස්සෙල්ල වගේම ඔය vb script එක Notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට ".vbs" කියල දෙන්නකෝ.දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක Run කරල බලන්නකෝ.බය වෙන්නෙපා PC එකට කිසිම හානියක් නෑ.එහෙම ඒවා ඉතින් අපි දෙන්නෙත් නෑ කවදාවත්.
Set wshshell = wscript.CreateObject("WScript.Shell")
Wshshell.run "notepad"
do
wscript.sleep 400
wshshell.sendkeys "Hi, "
wscript.sleep 400
wshshell.sendkeys "My "
wscript.sleep 400
wshshell.sendkeys "Name "
wscript.sleep 200
wshshell.sendkeys "is "
wscript.sleep 400
wshshell.sendkeys "H. H. "
wscript.sleep 400
wshshell.sendkeys "HASITHA "
wscript.sleep 400
wshshell.sendkeys "P. "
wscript.sleep 400
wshshell.sendkeys "HEMARATHNE. "
wscript.sleep 400
wshshell.sendkeys "If "
wscript.sleep 200
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "don't "
wscript.sleep 400
wshshell.sendkeys "know "
wscript.sleep 400
wshshell.sendkeys "me "
wscript.sleep 400
wshshell.sendkeys "then "
wscript.sleep 400
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "know "
wscript.sleep 400
wshshell.sendkeys "nobody "
wscript.sleep 200
wshshell.sendkeys "Common, "
wscript.sleep 400
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "must "
wscript.sleep 400
wshshell.sendkeys "know me. "
wscript.sleep 400
wshshell.sendkeys "Hahahaha! "
wscript.sleep 400
wshshell.sendkeys "I "
wscript.sleep 400
wshshell.sendkeys "am "
wscript.sleep 400
wshshell.sendkeys "so "
wscript.sleep 400
wshshell.sendkeys "much "
wscript.sleep 4000
wshshell.sendkeys "funny. "
wscript.sleep 400
wshshell.sendkeys "Well, "
wscript.sleep 400
wshshell.sendkeys "my "
wscript.sleep 400
wshshell.sendkeys "heart "
wscript.sleep 400
wshshell.sendkeys "is "
wscript.sleep 400
wshshell.sendkeys "melting, "
wscript.sleep 400
wshshell.sendkeys "now "
wscript.sleep 400
wshshell.sendkeys "don't "
wscript.sleep 400
wshshell.sendkeys "cry! "
wscript.sleep 400
wshshell.sendkeys "okay! "
wscript.sleep 400
wshshell.sendkeys "Okay! "
wscript.sleep 400
wshshell.sendkeys "I'll "
wscript.sleep 400
wshshell.sendkeys "stop "
wscript.sleep 400
wshshell.sendkeys "this. "
wscript.sleep 400
wshshell.sendkeys "Oh "
wscript.sleep 400
wshshell.sendkeys "Sorry...!!! "
wscript.sleep 400
wshshell.sendkeys "but "
wscript.sleep 400
wshshell.sendkeys "I "
wscript.sleep 400
wshshell.sendkeys "couldn't...!!! "
loop
ඕකත් නවත්නගන්නම ඕනි නම් ඉස්සෙල්ල වගේම කොරන්න.
ඒ කීවේ මෙහෙමයි.
ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" වලට ගිහින් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්නතෝරා "End process" කරන්න.දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.
මරේ මරු කරලා බලන්නකෝ.මේ වගේ තව තව දේවල් ඉදිරියටත් ඉ-නැණ පියසින් බලාගන්න, ඉගෙන ගන්න පුළුවන්.ඉතිං රැදී සිටින්න අප සමගින්.....
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.