හ්ම්....කෂ්ටියට VB Script වැඩේ නැගල ගිහින් තියෙනව වගේ.ඔන්න එහෙනම් තව එකක්.කට වැඩි බක පණ්ඩිත යාළුවෙක්ට Virus එකක් වගේ යවලා පොඩ්ඩක් Heart Beat එක වැඩිකරන්න කියාපු දේ.
ඉස්සෙල්ල වගේම ඔය vb script එක Notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට ".vbs" කියල දෙන්නකෝ.දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක Run කරල බලන්නකෝ.බය වෙන්නෙපා PC එකට කිසිම හානියක් නෑ.එහෙම ඒවා ඉතින් අපි දෙන්නෙත් නෑ කවදාවත්.
Set wshshell = wscript.CreateObject("WScript.Shell")
Wshshell.run "notepad"
do
wscript.sleep 400
wshshell.sendkeys "Hi, "
wscript.sleep 400
wshshell.sendkeys "My "
wscript.sleep 400
wshshell.sendkeys "Name "
wscript.sleep 200
wshshell.sendkeys "is "
wscript.sleep 400
wshshell.sendkeys "H. H. "
wscript.sleep 400
wshshell.sendkeys "HASITHA "
wscript.sleep 400
wshshell.sendkeys "P. "
wscript.sleep 400
wshshell.sendkeys "HEMARATHNE. "
wscript.sleep 400
wshshell.sendkeys "If "
wscript.sleep 200
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "don't "
wscript.sleep 400
wshshell.sendkeys "know "
wscript.sleep 400
wshshell.sendkeys "me "
wscript.sleep 400
wshshell.sendkeys "then "
wscript.sleep 400
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "know "
wscript.sleep 400
wshshell.sendkeys "nobody "
wscript.sleep 200
wshshell.sendkeys "Common, "
wscript.sleep 400
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "must "
wscript.sleep 400
wshshell.sendkeys "know me. "
wscript.sleep 400
wshshell.sendkeys "Hahahaha! "
wscript.sleep 400
wshshell.sendkeys "I "
wscript.sleep 400
wshshell.sendkeys "am "
wscript.sleep 400
wshshell.sendkeys "so "
wscript.sleep 400
wshshell.sendkeys "much "
wscript.sleep 4000
wshshell.sendkeys "funny. "
wscript.sleep 400
wshshell.sendkeys "Well, "
wscript.sleep 400
wshshell.sendkeys "my "
wscript.sleep 400
wshshell.sendkeys "heart "
wscript.sleep 400
wshshell.sendkeys "is "
wscript.sleep 400
wshshell.sendkeys "melting, "
wscript.sleep 400
wshshell.sendkeys "now "
wscript.sleep 400
wshshell.sendkeys "don't "
wscript.sleep 400
wshshell.sendkeys "cry! "
wscript.sleep 400
wshshell.sendkeys "okay! "
wscript.sleep 400
wshshell.sendkeys "Okay! "
wscript.sleep 400
wshshell.sendkeys "I'll "
wscript.sleep 400
wshshell.sendkeys "stop "
wscript.sleep 400
wshshell.sendkeys "this. "
wscript.sleep 400
wshshell.sendkeys "Oh "
wscript.sleep 400
wshshell.sendkeys "Sorry...!!! "
wscript.sleep 400
wshshell.sendkeys "but "
wscript.sleep 400
wshshell.sendkeys "I "
wscript.sleep 400
wshshell.sendkeys "couldn't...!!! "
loop
ඕකත් නවත්නගන්නම ඕනි නම් ඉස්සෙල්ල වගේම කොරන්න.
ඒ කීවේ මෙහෙමයි.
ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" වලට ගිහින් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්නතෝරා "End process" කරන්න.දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.
මරේ මරු කරලා බලන්නකෝ.මේ වගේ තව තව දේවල් ඉදිරියටත් ඉ-නැණ පියසින් බලාගන්න, ඉගෙන ගන්න පුළුවන්.ඉතිං රැදී සිටින්න අප සමගින්.....
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!
අපි වෙනුවෙන් අපි....
බ්ලොග් අතීතය....
-
▼
2009
(26)
-
▼
May
(15)
- තෑගි...තෑගි...තෑගි...තෑගි...තෑගි...
- සහෘද ඔබ සැමට ස්තූතියි.....!!!
- ඔබටත් Account password අමතක වෙනවද?
- ටක් ටික් ටුක්.....සෙල්ලම් කරන්නම වටිනවා......
- මෙන්න තවත් එකක්....!!!
- ඔබේ Keyboard එකේ " Disco Lights " දාමු.
- ඕනැම Office file එකක් විනාඩියෙන් PDF කරමු.
- PowerPoint Presentation එකක් Flash වලට ගන්න බැරිද?
- මේවා නීති විරෝධී එමෙන්ම නින්ධීත වැඩය.....
- ඔබ අපට සදා විරුවන්ය......
- සහෘද ඔබ සැමට මාගේ හදපිරි ප්රණාමය....!!!
- චැට් පිස්සන්ට පොඩි තෑග්ගක්....
- ඔබේ රූපේ තාප්පයක අලවගන්න මෙන්න තවත් හොද තැනක්...
- ඔබේ රූපෙත් තාප්පයක අලවන්න ආසද??
- විද්යුත් වෙසක් සුභ පැතුම්...!!!
-
▼
May
(15)
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......
Subscribe to:
Post Comments (Atom)
12 comments:
hehehee..it was soo cooll..
May 24, 2009 at 7:15 PMeven i ws bit scared...
nice wrk..
මේකනම් මරු වැඩේ නම එහෙම වෙනස් කරන්න පුලුවන් නේද ?
May 24, 2009 at 7:32 PMකාටද බක පණ්ඩිත කිව්වේ
@ මනුශාන්
May 24, 2009 at 7:49 PMඅපෝ පුළුවන්....
අහ්..ඔයාට නෙමේ..
ස්තූතියි! තව හොඳ හොඳ දේවල් දාන්න.
May 24, 2009 at 8:20 PMනියමයි... මරේ මරු... :)
May 24, 2009 at 8:48 PMහෆොයි නවත්තගත්තෙ හරි අමාරුවෙං XD
May 24, 2009 at 8:59 PMකරල බලන්න ඕන.....
May 24, 2009 at 9:02 PMහම්... කරල බලන්න ඕන...
May 24, 2009 at 9:03 PMඔන්න ආයිමත්! ;)
May 25, 2009 at 10:58 AMනියමයි!!!!ජොක් එකට මරැ.....
May 25, 2009 at 4:43 PMශා.....බොහොම ස්තුත්යි....තව මේ වගේ එව්වා තියනවා නම් දාන්න...
May 25, 2009 at 8:13 PMMeka save karanna Denne na amokada
May 28, 2010 at 4:03 PMPost a Comment
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....