05/04/2009 දින ප්රසිද්ධ කරන ලද "ඉ-නැණ පියස", 18/05/2009 එනම් අද දින වන විට නරඹන්නන් 500 සීමාව ඉක්මවා ගොසිනි.කියන්නත් සතුටුයි, එසේ 500 සීමාව ඉක්මවා යාමට හැකිවුයේ සහෘද ඔබ නිසාවෙනි.ඔබ මා සමගින් නොසිටියේ නම් අද මෙවන් සතුටක් මට නොදැනෙනු ඇත.මාගේ සහෘද ඔබ සැමට මාගේ හිසනවා හදවතින්ම ආචාර කරමි.එය මාගේ යුතුකමකි.වගකීමකි.
මා අතින් අනන්තවත් වැරදි, සිත් රිදවීම් ඔබට සිදුවන්නට ඇත.පිළිගනිමි.ඒ සිදුවු සෑම වරදකටම දස දහස් වාරයක් ඔබගෙන් සමාව අයදිමි.comments වලින් e-mails වලින් ගුණ දොස් පවසා මා හට සහයෝගය ලබාදුන් සැමටත්, මට සැම විට සහයෝගය ලබාදුන් සංකල්ප අයියාටත්, නන්අයුරින් මට සහයෝගය ලබාදුන් සැමටත් මාගේ හදපිරි ප්රණාමය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.
මින් ඉදිරියටත් ඔබ වෙනුවෙන් වැදගත් හරවත් ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.ඉදිරියටත් ඔබ මා සමග රැදෙමින් මාගේ ගුණ දොස් පෙන්වා දී මා දිරිමත් කරනු ඇතැයි සිතමි.
නැවතත් ඔබ සැමට මාගේ හදපිරි ප්රණාමය...!!!
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!
අපි වෙනුවෙන් අපි....
බ්ලොග් අතීතය....
-
▼
2009
(26)
-
▼
May
(15)
- තෑගි...තෑගි...තෑගි...තෑගි...තෑගි...
- සහෘද ඔබ සැමට ස්තූතියි.....!!!
- ඔබටත් Account password අමතක වෙනවද?
- ටක් ටික් ටුක්.....සෙල්ලම් කරන්නම වටිනවා......
- මෙන්න තවත් එකක්....!!!
- ඔබේ Keyboard එකේ " Disco Lights " දාමු.
- ඕනැම Office file එකක් විනාඩියෙන් PDF කරමු.
- PowerPoint Presentation එකක් Flash වලට ගන්න බැරිද?
- මේවා නීති විරෝධී එමෙන්ම නින්ධීත වැඩය.....
- ඔබ අපට සදා විරුවන්ය......
- සහෘද ඔබ සැමට මාගේ හදපිරි ප්රණාමය....!!!
- චැට් පිස්සන්ට පොඩි තෑග්ගක්....
- ඔබේ රූපේ තාප්පයක අලවගන්න මෙන්න තවත් හොද තැනක්...
- ඔබේ රූපෙත් තාප්පයක අලවන්න ආසද??
- විද්යුත් වෙසක් සුභ පැතුම්...!!!
-
▼
May
(15)
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......
Subscribe to:
Post Comments (Atom)
4 comments:
එළ දිගටම ලියාගෙන යන්න සුබ පැතුම්.
May 17, 2009 at 6:59 AMඑළ කිරි මචෝ...දිගටම ලියමු! අපෙන් සුබ පැතුම්!
May 17, 2009 at 8:34 AMCONGRATSSS... KEEP IT UP.
May 19, 2009 at 2:07 PMබොහොමත්ම ස්තූතියි...
May 19, 2009 at 2:26 PMරුදිසිටින්න මා සමගින්....
Post a Comment
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....