Firefox හී වේගය වැඩිකරන ක්‍රම 15 ක්.....




දැන් හැමෝම වගේ භාවිතා කරන්නේ Firefox හන්ද හිතුනා Firefox වල වේගය පොඩ්ඩක් වැඩිකරගන්න විදිහ බ්ලොග් එක‍ට දාන්න ඕනි කියලා.මේක ටිකක් පරණ කතාවක් හන්ද දන්න අය ගොඩක් ඇති.ඒත් නොදන්න අයත් ඇතිනේ නේද?දන්න ඈයෝ හරි වැරදි හැදුවනම් පිළිවෙලයි...

මේහෙමයි කරන්නේ...

ඉස්සෙල්ලම Firefox වලින් නෙට් එකට ලොග් වෙලා (Home Page එක ඕනි එකක් තිබුනට කිසි අවුලක් නෑ)දැන් Address bar එකේ "about:config" කියලා type කරලා Enter කරන්න.

දැන් ආපු කවුළුවේ Filter bar එකේ පහත දැක්වෙන codes type කරන්න.එවිට එය පහත කවුළුවෙහි දිස්වේවි.දැන් ඊට අදාල අගයන් වෙනස් කිරීම සදහා "අගය" නැතිනම් "Value" කියා ඇති ස්ථානයේ දෙවරක් ක්ලික් කිරීමෙන් එහි අගය වෙනස් කල හැකිය.පහත දක්වා ඇත්තේ Filter bar type කලයුතු code එක සහ එහි අගය වෙනස් විය යුතු ආකාරයයි.



network.http.pipelining - true

network.http.pipelining.maxrequests - 8

network.http.proxy.pipelining - true

network.dns.disableIPv6 - true

content.interrupt.parsing - true

content.max.tokenizing.time - 2250000

content.notify.interval - 750000

content.notify.ontimer - true

content.notify.backoffcount - 5

content.interrupt.parsing - true

content.switch.threshold - 750000

nglayout.initialpaint.delay - 0

ui.submenuDelay - 0

plugin.expose_full_path - true

browser.cache.memory.capacity - 65536





මෙය මමත් කරල බලලා තමයි ඔයාලටත් කීවේ.ඇත්තටම පොඩි වෙනසක් තියෙනව.ඒ කිවේ වේගය වැඩිවීමක්.මේක නොදන්න අය කරල බලන්න.එතකොට නොදන්න අය වැරැද්දක් තියෙනවනම් නිවැරදි කරන්න.


මේ වීඩියෝ එක බලපුවහම කරන ඕක කරන විදිහ ගැන අවුලක් තියේනම් නැත්තටම නැතිවෙයි.





හැමදාමත් වගේ ඔබේ අදහස්, යෝජනා, චෝදනා මට එවන්න.

4 comments:

Sankha said...

මම හතරක් හැදුවා, ඒත් එතනින් පස්සේ filter එකට paste කළාට value සහ අනෙක් details පෙන්නන්නේ නැහැනේ. මොකද කරන්නේ. කරපු ඒවගෙන් නම් ටිකක් වේගෙ වැඩිවුණා වගේ. කොහොම වුනත් ස්තූතියි.

April 21, 2009 at 10:13 AM  
Sankha said...

මම හතරක් paste කළා ඒත් ඊට පස්සේ ඒවාගේ value සහ details පෙන්නන්නේ නැහැනේ. වෙනස් කරපු ඒවගෙන් ටිකක් වේගේ වැඩිවුණා වගේ. කොහොම වුනත් ගොඩාක් ස්තූතිය විස්තර වලට

April 21, 2009 at 10:15 AM  

තෑන්ක්ස් මචන්..

April 21, 2009 at 11:37 AM  
Narada said...

එළ! ස්තුතියි!

April 22, 2009 at 2:18 AM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.