"Firefox හී වේගය වැඩිකරන ක්‍රම 15 ක්....", කියලා මම දාපු ලිපියට හොද ප්‍රතිචාර තිබුණා.ඒත් මේ සමහර ඈයන්ට මේ වැඩේ කරද්දි පොඩි පොඩි ගැටළු මතුවෙලා තිබුණා.මේ ලිපියෙන් ඒ හැමෝටම උදවු කරන්න හිතුවා. කෂ්ටිය කීව විදිහට පළමු codes 4 ගින්නක් නැතිව වැඩලු.
ඒ කීවේ...,
network.http.pipelining - true
network.http.pipelining.maxrequests - 8
network.http.proxy.pipelining - true
network.dns.disableIPv6 - true
ඔන්න ඔය ටිකයි.
ඉතිරි ටික මේ විදිහට කරල බලන්නකෝ....
මගේ පහසුව සදහා ඉතිරි codes ටික කොටස් දෙකකට බෙදන් වැඩේ කරන්නම්. ඉස්සෙල්ලම මෙන්න මේ codes 4 ඇතුළත් කරන හැටි කියන්නම්.
content.interrupt.parsing - true
content.notify.ontimer - true
content.interrupt.parsing - true
plugin.expose_full_path - true
මේ සදහා about:config කවුළුවෙ හි ඕනෑ තැනක Right-click කරන්න.එවිට පෙන්වන ලැයිස්තුවේ "New" තෝරා "Boolean" යන්න තෝරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)
එවිට "New boolean value" යනුවෙන් ලැබෙන කුඩා කවුළුවෙහි ඉහත codes 4, එකින් එක type කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)
ඉන් පසු එම කවුළුව "Ok" කල විට ලැබෙන කවුළුවෙහි බුලියන් අගය "true" ලෙස සකසා "Ok" කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)
දැන් ඉතිරි අනෙක් codes ටික ඇතුළත් කරන හැටි කියන්නම්.ඒ කීවේ මේ codes ටික...
content.max.tokenizing.time - 2250000
content.notify.interval - 750000
content.notify.backoffcount - 5
content.switch.threshold - 750000
nglayout.initialpaint.delay - 0
ui.submenuDelay - 0
browser.cache.memory.capacity - 65536
මේ සදහාත් පෙර පරිදිම about:config කවුළුවෙ හි ඕනෑ තැනක Right-click කරන්න.එවිට පෙන්වන ලැයිස්තුවේ "New" තෝරා,මෙවර "Integer" යන්න තෝරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)
එවිට "New integer value" යනුවෙන් ලැබෙන කුඩා කවුළුවෙහි ඉහත codes ටික, එකින් එක type කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)
ඉන් පසු එම කවුළුව "Ok" කල විට ලැබෙන කවුළුවෙහි අගයන් ලෙස ඉහත දී ඇති අගයන් ඇතුළත් කර "Ok" කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)
දැන් සේරම හරි.මේ විදිහට කරල බලන්න.අවුලක් ඇතත් නැතත් මෙහි අඩුපාඩු , යෝජනා, චෝදනා මට එවන්න.
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!
අපි වෙනුවෙන් අපි....
බ්ලොග් අතීතය....
-
▼
2009
(26)
-
▼
April
(7)
- තව එක දවසයි ඉවසන්න තියෙන්නේ........
- "Firefox හී වේගය වැඩිකරන ක්‍රම 15 ක්...." හා සබැදි...
- Firefox හී වේගය වැඩිකරන ක්‍රම 15 ක්.....
- Windows මගින් self-Extracting / Self-Installing pa...
- ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කරන්නේ මෙහෙමයි....
- දන්නවාද Autorun CD / DVD එකක් හදන්න....???
- රැදෙන්න අප සමගින්, දැනගන්න අලුත් දේ....
-
▼
April
(7)
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......
"Firefox හී වේගය වැඩිකරන ක්‍රම 15 ක්...." හා සබැදියි...
Posted by
ඉ-නැණ පියස
Tuesday, April 21, 2009
Subscribe to:
Post Comments (Atom)
3 comments:
එල එල නියමයි කොල්ලො.
April 21, 2009 at 11:04 PMනියමයි මචන්................ එල............
April 22, 2009 at 1:51 AMස්තුතියි මචං!
April 23, 2009 at 9:34 AMPost a Comment
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....