මොනවද අප්පේ මේ self-Extracting / Self-Installing package කියන්නේ?
ඒ කියන්නේ මේකයි..
ඔබගේ යම්කිසි files ටිකක් එකතුකර Zip file එකක් සාදා ගැනීම,කුඩා Setup file එකක් සාදාගැනීම පහසුවෙන් හා ඉක්මනින් සිදුකරගැනීම මේ හරහා කරගත හැකි කුඩා මෘදුකාංගයකි.මේ සදහා win zip, win rar, Setup Maker, Setup Creator වැනි මෘදුකාංග තිබුනද Windows සමග නොමිලේ ලැබෙන මෙම පහසුකම අගනා යැයි සිතේ.අනිත් එක නිකන් දෙනවනම් ඔන දෙයක් කියලා ගන්න පුරුද්ද අපට නැතුවමත් නොවේනෙ,නේද?
මේ සදහා ඔබේ පරිගණකයේ Run Panel එකට ගොස් (win key+R) එහි "iexpress" කියලා type කරන්න.දැන් "IExpress Wizard" කියල පොඩි කවුළුවක් විවෘත වේවි.
ඔබට මෙහිදී ඔබගේ files, output එක ලෙස තුන් ආකාරයකට සැදිය හැකිය.
එනම්..
ඔබගේ files, Extract files package එකක් ලෙස සාදා, ඊට අදාල මෘදුකාංග ද ඒ සමගම එකතුකල හැකිය.එවිට එම files package එක Extract කිරීමේදී එම මෘදුකාංගද පරිගණකයේ ස්ථාපනය වේ.
නැතිනම් ඔබගේ files, Extract files package එකක් ලෙස පමණක් සෑදීම සිදුකල හැකිය.
එසේත් නැතිනම් Compressed files package එකක් සැදීම පමණක් සිදුකලහැකිය.
පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට මෙය සිදුකරන අයුරු තවත් පැහැදිලි කරගත හැකිය.
ඔබත් උත්සාහකර බලන්න.ඔබේ අදහස්, යෝජනා, චෝදනා, ගැටලු අප වෙත එවන්න.
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!

අපි වෙනුවෙන් අපි....

බ්ලොග් අතීතය....
-
▼
2009
(26)
-
▼
April
(7)
- තව එක දවසයි ඉවසන්න තියෙන්නේ........
- "Firefox හී වේගය වැඩිකරන ක්රම 15 ක්...." හා සබැදි...
- Firefox හී වේගය වැඩිකරන ක්රම 15 ක්.....
- Windows මගින් self-Extracting / Self-Installing pa...
- ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කරන්නේ මෙහෙමයි....
- දන්නවාද Autorun CD / DVD එකක් හදන්න....???
- රැදෙන්න අප සමගින්, දැනගන්න අලුත් දේ....
-
▼
April
(7)
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......
Windows මගින් self-Extracting / Self-Installing package එකක් හදන්න ඉගෙනගමු....
Posted by
ඉ-නැණ පියස
Sunday, April 19, 2009
Subscribe to:
Post Comments (Atom)
4 comments:
Thanks for the info!!
April 19, 2009 at 9:54 PMreally useful!
එල නේ මම කලිං පාවිච්චි කලේ winrar.
April 19, 2009 at 11:13 PMමේ ක්‍රමේට winrar නැතුවත් වැඩේ කල හැකිනෙ. තැන්කූ.. තැන්කූ..
හොඳ සොයාගැනීමක්.
April 19, 2009 at 11:29 PMඔබට සුභ පැතුම්..
April 20, 2009 at 9:57 AMහැමදාම අලුත් දෙයක් ලියන්න..
ඔබට ජය..
Post a Comment
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....