අපේ කෂ්ටියට චැට් කිවුවොත් වෙන දෙයක් නෑනේ.ඔය කීවට මමත් එහෙම තමයි.මොකටද ඉතිං බොරු කියන්නේ.මමනම් චැට් කරන්නේ පොඩි ගැජට් හරහායි.මේක පරණ ගැජට් එකක් තමයි.මම මේ ගැජට් එක ගැන බ්ලොග් එකට දාන්න හිතුවේ නැත්තේ හුගක් අය දන්න නිසයි.ඒත් මේ ගැන නොදන්න චැට් පිස්සන්ට මේක හුගක් වටිනවා කියලා හිතුන හන්ද කියන්නම්.මේ ගැජට් එක ගැන දන්න අය මීට වඩා හොද ගැජට් එකක් තියේනම් කියන්න.මොකද මේ ගැජට් එකේ අවාසිත් තියෙනවා.
අහ්..මගේ පම්පෝරිය කියෙව්වා විතරයි ගැජට් එකේ නම කීවෙත් නෑනේ.ගැජට් එකේ නම තමයි " Digsby ".මේ Digsby හරහා Google Talk, Yahoo වගේ ප්‍රසිද්ධ චැට් කාමර වල චැට් කරන්න පුළුවන්.හැබැයි Digsby හරහා Skype වලනම් චැට් කරන්න බෑ.
තව මේ Digsby හරහා ඔබේ විද්‍යුත් ලිපින සමග සම්බන්ධ වී සිටීමට පුළුවනි.එවිට ඔබට නව විද්‍යුත් පණිවිඩයක් ලැබුණු බව ඒ මොහොතේම දැනුම් දෙනු ලැබේ.
ඒ වගේම මේ හරහා Facebook, MySpace,Twtter වගේ ප්‍රසිද්ධ සමාජ ජාලවල චැට් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
භාවිතා කරල බලන්න.මට නම් දැනට අවුලක් නෑ.
බාගන්න ඕනි අය මෙතන කොටන්න.
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!

අපි වෙනුවෙන් අපි....

බ්ලොග් අතීතය....
-
▼
2009
(26)
-
▼
May
(15)
- තෑගි...තෑගි...තෑගි...තෑගි...තෑගි...
- සහෘද ඔබ සැමට ස්තූතියි.....!!!
- ඔබටත් Account password අමතක වෙනවද?
- ටක් ටික් ටුක්.....සෙල්ලම් කරන්නම වටිනවා......
- මෙන්න තවත් එකක්....!!!
- ඔබේ Keyboard එකේ " Disco Lights " දාමු.
- ඕනැම Office file එකක් විනාඩියෙන් PDF කරමු.
- PowerPoint Presentation එකක් Flash වලට ගන්න බැරිද?
- මේවා නීති විරෝධී එමෙන්ම නින්ධීත වැඩය.....
- ඔබ අපට සදා විරුවන්ය......
- සහෘද ඔබ සැමට මාගේ හදපිරි ප්රණාමය....!!!
- චැට් පිස්සන්ට පොඩි තෑග්ගක්....
- ඔබේ රූපේ තාප්පයක අලවගන්න මෙන්න තවත් හොද තැනක්...
- ඔබේ රූපෙත් තාප්පයක අලවන්න ආසද??
- විද්‍යුත් වෙසක් සුභ පැතුම්...!!!
-
▼
May
(15)
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මේකෙ තියෙන අවාසි මොනාද කියල කිව්වනම් මචං!!!!!
May 18, 2009 at 1:03 AMඅවාසිය තමයි Skype වල මේ හරහා චැට් කිරීමට නොහැකිවීමයි.
May 18, 2009 at 5:15 AMPost a Comment
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....