ඔබේ Keyboard එ‍කේ " Disco Lights " දාමු.



කැමති නැද්ද ඔබේ Keyboard එ‍කේ " Disco Lights " දාන්න..???
කැමතිනම් මෙන්න කරන විදිහ.මේක කලහම Keyboard එ‍කේ disco lights බලාගන්න පුළුවන්.කරලා බලන්න.හැබැයි ඔබේ පරිගණකයට කිසි ගින්නක් නෑ.කරන්න තියෙන්නේ මෙච්චරයි.
ඔය පහත තියෙන vb script එක Notepad එකට copy කරගන්න.


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop



දැන් එම Notepad file එක ඔබ‍ට කැමති නමක් දී, extention එක " .vbs "
ලෙස save කරගන්න.

උදා: "Keyboard disco.vbs"

දැන් එම File එක Open කරල බලන්න.ලස්සනයි නේද?
යාළුවෙක්ගේ උපන්දිනේකට එහෙම යවන්න එළම තමයි.

ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, කළා වගේ නෙවෙයි ඔක නවත්වගන්නත් එපායැ නේද?

ඒකත් ලේසියි.
ඒකට ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" යන්න.දැන් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්නතෝරා "End process" කරන්න.දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.

කරල බලන්න.ලස්සන වැඩක්.
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.

16 comments:

TROY said...

Ela Ela.. :))
colors same ; othrwiz thawath hodhaii.... :))

May 24, 2009 at 10:57 AM  
This comment has been removed by the author. May 24, 2009 at 11:26 AM  

Cooooooool!! Hope more things like this in future. Cheers!!!

May 24, 2009 at 11:27 AM  

@TROY
පාට පාට ලයිට් නං ගන්න බැරිවෙයි. මොකද ඛීබෝඩ් එකේ ඉන්ඩිකේටර් ලයිට් එක පාටනෙ.

May 24, 2009 at 11:31 AM  
panhida said...
Anonymous said...

එළ කොල්ලෝ එළ
කොල්ලා වැඩකාරයා!!!!!!!!!!!!!!!!

May 24, 2009 at 3:59 PM  

එළකිරි, තෑන්ක්ස්

May 24, 2009 at 4:45 PM  

එළකිරි, තෑන්ක්ස්

May 24, 2009 at 4:46 PM  

ෂාහ් මරුනේ එළ වැඩේ
යලුවෝ බය කරන්නත් පුලුවන් ඔක වෛරස් එකක් කියලා ;)

May 24, 2009 at 5:47 PM  
අනූ said...

අයියෝ වෙසක් ඉවර උනාමනේ කියන්නේ.

May 24, 2009 at 8:49 PM  
test said...

WoW...inTeResTIng..sOrrY AbouT THE tEXt...TYPed THis wHiLE dIsco LIgHT Is goIng on......

May 24, 2009 at 9:59 PM  

බොහොම ස්තුතියි!

@අනු, කමක් නෑ පොසොන් මසට යොදා ගන්න.

May 25, 2009 at 10:57 AM  
Dimu said...

.vbs file එක open කරන්නෙ මොන software එකේද?

මම click කලාම Notepad එකයි open වෙන්නෙ.

May 25, 2009 at 12:01 PM  

HIk hIk..WAdE NaM NiyaMaI..THankX MaCHaN..

May 25, 2009 at 5:33 PM  

@ Dimu
ඔය වැඩේට කිසි software එකක් ඕනි නෑ.මම හිතන්නේ file එක සේවි කිරීමේ අවුලක් වෙන්න ඕනී.ඒ හන්දයි file එක click කලාම Notepad එක open වෙන්නෙ.
ඔයා Notepad එකක් අළුතින් මේ සදහා ගනිද්දි Run Panel(windows Key + R & den type Notepad) මගින් ගන්න.දැන් ඉහත Codes ටික Paste කරලා save කරන ගමන් extention එක ".vbs" කියලා සෙව් කරන්න.කරලා බලන්න.ආයෙත් අවුලක් නම් කියන්න.

May 25, 2009 at 10:43 PM  
Dimu said...

file එක click කරන්නෙ නැතුව right click කරල Open with Command Prompt කියන එක select කලාම හරි ගියා.

May 25, 2009 at 11:36 PM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.