කැමති නැද්ද ඔබේ Keyboard එකේ " Disco Lights " දාන්න..???
කැමතිනම් මෙන්න කරන විදිහ.මේක කලහම Keyboard එකේ disco lights බලාගන්න පුළුවන්.කරලා බලන්න.හැබැයි ඔබේ පරිගණකයට කිසි ගින්නක් නෑ.කරන්න තියෙන්නේ මෙච්චරයි.
ඔය පහත තියෙන vb script එක Notepad එකට copy කරගන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් එම Notepad file එක ඔබට කැමති නමක් දී, extention එක " .vbs " ලෙස save කරගන්න.
උදා: "Keyboard disco.vbs"
දැන් එම File එක Open කරල බලන්න.ලස්සනයි නේද?
යාළුවෙක්ගේ උපන්දිනේකට එහෙම යවන්න එළම තමයි.
ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, කළා වගේ නෙවෙයි ඔක නවත්වගන්නත් එපායැ නේද?
ඒකත් ලේසියි.
ඒකට ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" යන්න.දැන් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්නතෝරා "End process" කරන්න.දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.
කරල බලන්න.ලස්සන වැඩක්.
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!

අපි වෙනුවෙන් අපි....

බ්ලොග් අතීතය....
-
▼
2009
(26)
-
▼
May
(15)
- තෑගි...තෑගි...තෑගි...තෑගි...තෑගි...
- සහෘද ඔබ සැමට ස්තූතියි.....!!!
- ඔබටත් Account password අමතක වෙනවද?
- ටක් ටික් ටුක්.....සෙල්ලම් කරන්නම වටිනවා......
- මෙන්න තවත් එකක්....!!!
- ඔබේ Keyboard එකේ " Disco Lights " දාමු.
- ඕනැම Office file එකක් විනාඩියෙන් PDF කරමු.
- PowerPoint Presentation එකක් Flash වලට ගන්න බැරිද?
- මේවා නීති විරෝධී එමෙන්ම නින්ධීත වැඩය.....
- ඔබ අපට සදා විරුවන්ය......
- සහෘද ඔබ සැමට මාගේ හදපිරි ප්රණාමය....!!!
- චැට් පිස්සන්ට පොඩි තෑග්ගක්....
- ඔබේ රූපේ තාප්පයක අලවගන්න මෙන්න තවත් හොද තැනක්...
- ඔබේ රූපෙත් තාප්පයක අලවන්න ආසද??
- විද්යුත් වෙසක් සුභ පැතුම්...!!!
-
▼
May
(15)
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......
Subscribe to:
Post Comments (Atom)
16 comments:
Ela Ela.. :))
May 24, 2009 at 10:57 AMcolors same ; othrwiz thawath hodhaii.... :))
Cooooooool!! Hope more things like this in future. Cheers!!!
May 24, 2009 at 11:27 AM@TROY
May 24, 2009 at 11:31 AMපාට පාට ලයිට් නං ගන්න බැරිවෙයි. මොකද ඛීබෝඩ් එකේ ඉන්ඩිකේටර් ලයිට් එක පාටනෙ.
ADE ELA MACHAN...
May 24, 2009 at 12:17 PMඑළ කොල්ලෝ එළ
May 24, 2009 at 3:59 PMකොල්ලා වැඩකාරයා!!!!!!!!!!!!!!!!
එළකිරි, තෑන්ක්ස්
May 24, 2009 at 4:45 PMඑළකිරි, තෑන්ක්ස්
May 24, 2009 at 4:46 PMෂාහ් මරුනේ එළ වැඩේ
May 24, 2009 at 5:47 PMයලුවෝ බය කරන්නත් පුලුවන් ඔක වෛරස් එකක් කියලා ;)
අයියෝ වෙසක් ඉවර උනාමනේ කියන්නේ.
May 24, 2009 at 8:49 PMWoW...inTeResTIng..sOrrY AbouT THE tEXt...TYPed THis wHiLE dIsco LIgHT Is goIng on......
May 24, 2009 at 9:59 PMබොහොම ස්තුතියි!
May 25, 2009 at 10:57 AM@අනු, කමක් නෑ පොසොන් මසට යොදා ගන්න.
.vbs file එක open කරන්නෙ මොන software එකේද?
May 25, 2009 at 12:01 PMමම click කලාම Notepad එකයි open වෙන්නෙ.
HIk hIk..WAdE NaM NiyaMaI..THankX MaCHaN..
May 25, 2009 at 5:33 PM@ Dimu
May 25, 2009 at 10:43 PMඔය වැඩේට කිසි software එකක් ඕනි නෑ.මම හිතන්නේ file එක සේවි කිරීමේ අවුලක් වෙන්න ඕනී.ඒ හන්දයි file එක click කලාම Notepad එක open වෙන්නෙ.
ඔයා Notepad එකක් අළුතින් මේ සදහා ගනිද්දි Run Panel(windows Key + R & den type Notepad) මගින් ගන්න.දැන් ඉහත Codes ටික Paste කරලා save කරන ගමන් extention එක ".vbs" කියලා සෙව් කරන්න.කරලා බලන්න.ආයෙත් අවුලක් නම් කියන්න.
file එක click කරන්නෙ නැතුව right click කරල Open with Command Prompt කියන එක select කලාම හරි ගියා.
May 25, 2009 at 11:36 PMPost a Comment
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....