සහෘද ඔබ සැමට ස්තූතියි.....!!!


හ්ම්.... ඇත්තටම කියන්න සතුටුයි...අද, ඒකිව්වේ 28/05/2009 දින වෙනකොට මගේ මේ "ඉ-නැණ පියස", නම් වු සිංහල බ්ලොග් අඩවියට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව 1000 ඉක්මවා ගිහින්."ඉ-නැණ පියස" පටන්ගෙන දින 54 ක් (05/04/2009 දින සිට) වැනි සුළු කාලයක් තුල මෙපමණ නරඹන්න් සංඛ්‍යාවක් පැමිණිම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.පුංචි අහිංසක ආඩම්බරේකුත් හිතයට නැතුවාම නොවෙයි ඉතිං.මට අද මේ විදිහට සතුටු වෙන්න පුළුවන් වෙන කවුරුවත් නිසා නොවෙයි ඔබ හන්දමයි.සත්තකින්ම ඒ සහෘද ඔබ නිසාමයි.මම ඔබ සැමට මාගේ හිසනවා හදවතින්ම ප්‍රණාමය පුදකරමි.

ඒ වගේව මට සෑම අතින්ම උදවු උපකාර කරමින් සෙවනැල්ලක් සේ මගේ ලගින් ඉන්න මගේ අම්මටත් තාත්තටත්, වෙනදා වගේම අඩුපාඩු කියමින් හරිදේ කියාදෙන මගේ සහෝදර සංකල්ප අයියාටත්, comments හා e-mails මගින් මට දිරිදෙන සහෘද ඔබ සැමටත් මගේ හදපිරි ප්‍රණාමය පුදකිරීමට පසුබට නොවෙමි.

සහෘද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඇති දෑ බොහෝය.මා හට හැකි උපරිමයෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.ඉතිං වෙනදා මෙන්ම මාගේ ගුණ දොස් පෙන්වා දෙමින් රැදී සිටින්න මා සමගින්....


නැවතත් සහෘද ඔබ සැමට ස්තූතියි....!!! නැවත එන්න...!!!

9 comments:

එළ එළ සුබ පැතුම්

May 28, 2009 at 7:59 AM  

හරි දේවල් කරද්දි ගොඩක් අය එකතු වෙනවනෙ.....
දිගටම ලියන්න.... සුභ පැතුම්......!!!!

May 28, 2009 at 10:10 AM  
Narada said...

ආයුබෝ වේවා සහෝ! දිගටම ලියන්න සුභාසිරි!

May 28, 2009 at 11:05 AM  

ඔන්න අපේනුත් සුභපැතුම්..!
‍දිගටම ලියන්න අපි බලනවා.

May 28, 2009 at 3:45 PM  

ඔන්න අපේනුත් සුභ පැතුම්
දිගටම ලියන්න අපි දිගටම කියවනවා.

May 28, 2009 at 3:51 PM  
GNS said...

එළ එළ... ඔහොම යං ඔහොම යං... :)

May 28, 2009 at 4:20 PM  
Unknown said...

එල එල තවත් හොදට කරන්න

May 29, 2009 at 9:45 AM  
RANJULA said...

congratsssssss..........
keep it up.....!!!!!!!!!

May 29, 2009 at 11:08 AM  

ඔයා‍‍ට 1000 ට 1,000‍,000 ක් දෙනා බලන බිලෝග් අඩවියක් වේවායි මා ඉතා සතුටින් සුභ පතනවා...
ඔබට ජය ශ්‍රී!!!!!
නොකඩවාම අලුත් දෑ සමගින් හැමදාම ලියන්න..

May 30, 2009 at 9:59 AM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.