ආ...කෂ්ටිය හොදින්ද?
VB Script වැඩේ මා‍රෙට නැගලගියා නේද?තව ගොඩක් තියෙනවා.ඒවත් ඉදිරියේදි ඉදිරිපත් කරන්නම්.ඔක්කොම එකටම දාපුවහම අගයකුත් නෑනේ නේද?




මේ මොකක්ද බොලේ මේ..??
අහ්...කියන්න අමතක වුනානේ.ඕක ගේම් එකක්.නම දැම්මෙ "ටක් ටික් ටුක්" කියලා.ඕක මගේම වැඩක්.මේක Flash මෘදුකාංගයෙන් හදපු පුංචිම පුංචි ගේම් එකක්.අපේ කෂ්ටියට අර පොඩි කාලේ කරපු "ටක් ටික් ටුක්" සෙල්ලම එහෙම මතක ඇතිනොවෑ.ඕව අමතක කරන්නත් හොදනෑනේ.අන්න ඒක තමයි ඔය හදලා තියෙන්නේ.
හරි හරි වැඩි කතා මොකටද?
ඔන්න බාගෙන සෙල්ලම් කරල බලන්නකෝ.

<< "ටක් ටික් ටුක්" බාගන්න මෙතන කොටන්න >>

අනේ පොඩි පොඩි අඩු පාඩු තියෙන්න පුළුවන්.වැඩිය ඒගැන හිතන්නෙපා.එහෙම කීවට ගේම් එක වැඩ.හැබැයි ඔන්න හොද නරක කියන්න අමතක කරන්නෙපා හොදේ...
ආයේ මොකටද ඉතිං ඔන්න ගේම් එකේ Screen Shots ටිකකුත් දැම්මා.




6 comments:

ෂහ් මරුනේ එළ ගේම අඩුපාඩුනම් දැක්කෙ නෑ දැක්කොත් කියන්නම්කෝ
මේ ඔය විදියට ගේම් සහ flash වලින් වැඩ කිඩ කරන හැටිත් පාඩමක් විදිහට දැම්මොත් හොද නැද්ද ?
:)

May 25, 2009 at 10:06 PM  

නියමයි ...!නියමයි....!

May 25, 2009 at 10:43 PM  
Chamitha said...

හික් හික්... එළ... මාත් හාඩ් ගේම් එකම ප්ලේ කරල දිනුවා:D

May 26, 2009 at 12:16 AM  
Anonymous said...

Buddhika
ආඩේ අප්ප මරුනේ...
අහන්නත් දෙයක්ද " හසී " ඉතිං කවදත් වැඩ්ඩනේ...
එළ...අපරාදේ කියන්න බෑ එළටම වැඩ...
සුභ අනාගතයක්.....

May 26, 2009 at 10:19 AM  
Anonymous said...

නියමයි හසිත.ඔයාගේ වැඩ නියමයි.ඉස්සරත් එහෙමයි.බ්ලොග් එකත් ලස්සනයි.මම හැමදාම ඔයා අළුත් දෙයක් දැම්මහම බලනවා.
ඔයාට සුභම සුභ අනාගතයක්...!!!
ඉස්සර දන්න කියන කෙනෙක්...
"S------"

May 26, 2009 at 10:26 AM  
අනූ said...

හේ හේ මේක මරු නේ.. easy දාල නං දිනන්න හරි ලේසියි.

May 27, 2009 at 2:55 PM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.