ආ...කෂ්ටිය හොදින්ද?
VB Script වැඩේ මාරෙට නැගලගියා නේද?තව ගොඩක් තියෙනවා.ඒවත් ඉදිරියේදි ඉදිරිපත් කරන්නම්.ඔක්කොම එකටම දාපුවහම අගයකුත් නෑනේ නේද?
මේ මොකක්ද බොලේ මේ..??
අහ්...කියන්න අමතක වුනානේ.ඕක ගේම් එකක්.නම දැම්මෙ "ටක් ටික් ටුක්" කියලා.ඕක මගේම වැඩක්.මේක Flash මෘදුකාංගයෙන් හදපු පුංචිම පුංචි ගේම් එකක්.අපේ කෂ්ටියට අර පොඩි කාලේ කරපු "ටක් ටික් ටුක්" සෙල්ලම එහෙම මතක ඇතිනොවෑ.ඕව අමතක කරන්නත් හොදනෑනේ.අන්න ඒක තමයි ඔය හදලා තියෙන්නේ.
හරි හරි වැඩි කතා මොකටද?
ඔන්න බාගෙන සෙල්ලම් කරල බලන්නකෝ.
<< "ටක් ටික් ටුක්" බාගන්න මෙතන කොටන්න >>
අනේ පොඩි පොඩි අඩු පාඩු තියෙන්න පුළුවන්.වැඩිය ඒගැන හිතන්නෙපා.එහෙම කීවට ගේම් එක වැඩ.හැබැයි ඔන්න හොද නරක කියන්න අමතක කරන්නෙපා හොදේ...
ආයේ මොකටද ඉතිං ඔන්න ගේම් එකේ Screen Shots ටිකකුත් දැම්මා.
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!

අපි වෙනුවෙන් අපි....

බ්ලොග් අතීතය....
-
▼
2009
(26)
-
▼
May
(15)
- තෑගි...තෑගි...තෑගි...තෑගි...තෑගි...
- සහෘද ඔබ සැමට ස්තූතියි.....!!!
- ඔබටත් Account password අමතක වෙනවද?
- ටක් ටික් ටුක්.....සෙල්ලම් කරන්නම වටිනවා......
- මෙන්න තවත් එකක්....!!!
- ඔබේ Keyboard එකේ " Disco Lights " දාමු.
- ඕනැම Office file එකක් විනාඩියෙන් PDF කරමු.
- PowerPoint Presentation එකක් Flash වලට ගන්න බැරිද?
- මේවා නීති විරෝධී එමෙන්ම නින්ධීත වැඩය.....
- ඔබ අපට සදා විරුවන්ය......
- සහෘද ඔබ සැමට මාගේ හදපිරි ප්රණාමය....!!!
- චැට් පිස්සන්ට පොඩි තෑග්ගක්....
- ඔබේ රූපේ තාප්පයක අලවගන්න මෙන්න තවත් හොද තැනක්...
- ඔබේ රූපෙත් තාප්පයක අලවන්න ආසද??
- විද්යුත් වෙසක් සුභ පැතුම්...!!!
-
▼
May
(15)
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......
Subscribe to:
Post Comments (Atom)
6 comments:
ෂහ් මරුනේ එළ ගේම අඩුපාඩුනම් දැක්කෙ නෑ දැක්කොත් කියන්නම්කෝ
May 25, 2009 at 10:06 PMමේ ඔය විදියට ගේම් සහ flash වලින් වැඩ කිඩ කරන හැටිත් පාඩමක් විදිහට දැම්මොත් හොද නැද්ද ?
:)
නියමයි ...!නියමයි....!
May 25, 2009 at 10:43 PMහික් හික්... එළ... මාත් හාඩ් ගේම් එකම ප්ලේ කරල දිනුවා:D
May 26, 2009 at 12:16 AMBuddhika
May 26, 2009 at 10:19 AMආඩේ අප්ප මරුනේ...
අහන්නත් දෙයක්ද " හසී " ඉතිං කවදත් වැඩ්ඩනේ...
එළ...අපරාදේ කියන්න බෑ එළටම වැඩ...
සුභ අනාගතයක්.....
නියමයි හසිත.ඔයාගේ වැඩ නියමයි.ඉස්සරත් එහෙමයි.බ්ලොග් එකත් ලස්සනයි.මම හැමදාම ඔයා අළුත් දෙයක් දැම්මහම බලනවා.
May 26, 2009 at 10:26 AMඔයාට සුභම සුභ අනාගතයක්...!!!
ඉස්සර දන්න කියන කෙනෙක්...
"S------"
හේ හේ මේක මරු නේ.. easy දාල නං දිනන්න හරි ලේසියි.
May 27, 2009 at 2:55 PMPost a Comment
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....